Featured Post

How to create Bootable USB Using Ventoy

ARM Resume Business with ARM Huawei : සමාගම, Huawei සමාගමට chip තාක්‍ෂණය සැපයීම නැවතත් ආරම්භ කරයි.

US-China වෙළඳ යුද්ධය නිසා Huawei සමාගමට chip තාක්‍ෂණය සැපයීම බ්‍රිතාන්‍ය Chip නිෂ්පාදක ARM සමාගම විසින් මැයි මාසයේ සිට අත්හිටවනු ලබූ අතර දැන් නැවතත් Huawei සමාගමට chip තාක්‍ෂණය සැපයීම ආරම්භ කරන බව බ්‍රිතාන්‍ය චිප් නිෂ්පාදක ARM සමාගම පවසයි.ARM සමාගම ඔවුන්ගේ තාක්‍ෂණය බ්‍රිතාන්‍යයට අයත් එකක් ලෙස සකන අතර ඔවුන් එම තාක්‍ෂණය Huawei සමාගමට ලබාදීම US සම්භාධක උල්ලංගනය කිරීමක් ලෙස නොසලකයි.Huawei සමගමේ smartphones සඳහා Chip නිර්මාණය කරන,ඔවුන්ගේම අනුබද්ධිත ආයතනයක් වන HiSilicon ආයතනය,ARM සමාගමේ ARM blueprints ඔවුන්ගේ මුලික design ලෙස භාවිතා කරයි.ARM v8-A architecture එක හා එහි ඊළඟ generation එක ඇමෙරිකාවේ තාක්‍ෂණයක් නොවන බව ARM සමාගම පවසයි.එම නිසා US සම්භාධක උල්ලංගනය කිරීමක් සිදු නොවන බව ARM සමාගම පවසයි.

  

US-China වෙළඳ යුද්ධය Huawei සමාගමට ඉතා දැඩි ලෙස බලපා ඇති අතර එමඟින් එක්සත් ජනපද සැපයුම්කරුවන් සමඟ වැඩ කිරීමේ හැකියාව සමාගමට අහිමි වී ඇත.මුලින් US රජය විසින් පනවන ලද දැඩි කොන්දේසි පසුව ලිහිල් කළ අතර Qualcomm සමාගම,Huawei සමාගම නැවත තම ව්‍යාපාර ආරම්භ කළේය.ARM සමාගමද Huawei සමාගම ව්‍යාපාරය ආරම්භ කටයුතු නැවත ආරම්භ කිරීමත් සමඟ Huawei සමාගමේ Chip වල අනාගතය නැවතත් හොඳ තත්වයකට පත්වේවි.  
    

GSMGeek 2019/10/27

Comments