Featured Post

How to create Bootable USB Using Ventoy

Multi Boot USB එකක්  හදාගන්න ලේසි ක්‍රමයක්

හරි අද කියන්න යන්නේ Bootable USB එකක් හදාගන්න පුළුවන් තවත් විදිහක්.මේකේ තියෙන විශේෂත්වය නම් ඔයාට Multi Boot USB එකක් හදාගන්න පුළුවන් වීමයි.ඒ කියන්නේ ඔයාට Windows 8,8.1,10,11 මේ හැම එකක්ම එකපාර Pen drive එකේ bootable විදිහට හදාගන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි ඔයාට Windows සහ Linux මේ ඕන එකක් එකම pen එකට bootable කරගන්න පුළුවන්.ගොඩක් අය නම් දන්නවත් ඇති Ventoy කියන පොඩි software එකෙන් තමයි මේ වැඩේ කරන්නේ.හරි දැන් බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියල.

මුලින්ම පහත link එකෙන් ගිහින් Ventoy software එක download කරගන්න.

Download Ventoy

මේ site එකට ගිහින් ventoy-1.0.61-windows.zip කියන එක download කරගන්න.දැනට තියෙන version එක තමයි 1.0.61.කොහොම හරි windows.zip කියන එක download කරගන්න.

  • දැන් download කරගත්තු file එක extract කරගන්න.
  • දැන් ඔයාගේ Pen drive එක computer එකට connect කරන්න.
  • extract කරගත්තු ventoy-1.0.61 folder එක තුල ඇති Ventoy2Disk.exe කියන එක දැන් open කරගන.එතකොට පහත screenshot එකේ වගේ පෙන්නයි.


ඊට පස්සේ menu එකේ තියෙන Option කියන එකට යන්න.මුලින්ම Secure Boot Support කියන එක select කරගන්න.ඊට පස්සේ Partition Style කියන එකෙන් ඔයාගේ Hard එකට ගැලපෙන  MBR ද GPT ද කියන එක තෝරාගන්න.


=============================================================
***මේක ඇවිල්ල අමතර කාරණයක් .

ඔයාගේ Hard එකේ Partition Style එක මොකක්ද කියල හොයාගන්නේ මෙහෙමයි.
1.This PC right -click කරලා Manage එකට යන්න.

2.Manage ඇතුලේ තියෙන Disk Management option එක select කරන්න.
3.ඊළඟට ඔයා OS එක දාන්න බලාපොරොත්තු වෙන disk එක උඩ  right -click කරලා Properties click කරන්න.

4.ඊට පස්සේ එන window එකේ Volumes කියන tab එකට යන්න.එතැනදී ඔයාට පෙන්නයි ඔයාගේ Hard එකේ Partition Style එක MBR ද GPT ද කියල.

=============================================================
  • Hard එකේ Partition Style එක MBR ද GPT ද කියල බලාගෙන ventoy වල එක select කරගන්න.
  • දැන් Install Button එක press කරන්න.එකකොට message දෙකක් එනවා දෙකම yes කරන්න.එතකොට ventoy pen එකට install වෙයි.ඉවර උනාට පස්සේ message එකක් එයි ඒක ok කරන්න.




  • දැන් ventoy එක close කරලා දාන්න .


  • හරි දැන් වැඩේ බාගයක් ඉවරයි.ඔයා දැන් බලනවා ඇති Windows හරි Linux හරි ISO එක bootable කරන්නේ කොහොමද කියලා.මොකද software එකේ මුකුත් option එකක් නෑනේ.එක කරන්නේ මෙහෙමයි හරි ලේසි.ඔයාගේ ISO image file එක හරි ISO image එක තියෙන folder එක හරි දැන් Pen එකට copy කරන්න එච්චරයි.ඔයාට ISO file කැමති ප්‍රමාණයක් pen එකේ capacity එක අනුව දාගන්න පුළුවන්.
  • Windows විතරක් නෙමෙයි  Windows , Linux කලවමේ දාගන්නත් පුළුවන්.ඔයාට Secure Boot error එකක් අවොත් පහල තියෙන web page එකට ගිහින් බලන්න step by step තියෙනවා එක විසඳගන්න විදිහ.
  • Solve Ventoy Secure Boot Error
  • Ventoy software එක Secure Boot support කරනවා version 1.0.07 සිට.ඒක නිසා ගොඩක් වෙලාවට error එක එන්නේ නැති වෙයි.try කරලා බලන්න.Multiboot කරන්න ලේසි විදිහක්.Try කරලා ඔයාලගේ අදහසුත් comment කරන්න අමතක කරන්න එපා.
Power ISO වලින් Bootable ISO එකක් හදාගන්න ආකාරය පහත link එකෙන් බලන්න

Tested OS Series

Windows
Windows 7, Windows 8, Windows 8.1, Windows 10, Windows 11, Windows Server 2012, Windows Server 2012 R2, Windows Server 2016, Windows Server 2019, Windows Server 2022, WinPE

Linux
Debian, Ubuntu, CentOS, RHEL, Deepin, Fedora, Rocky Linux, SLES, openSUSE, MX Linux, Manjaro, Linux Mint, Endless OS, openEuler, Elementary OS, Solus, Linx, Zorin, antiX, PClinuxOS, Arch, ArcoLinux, ArchLabs, BackArch, Obarun, Artix Linux, Puppy Linux, Tails, Slax, Kali, Mageia, Slackware, Q4OS, Archman, Gentoo, Pentoo, NixOS, Ubuntu Kylin, Lubuntu, Xubuntu, Kubuntu, Ubuntu MATE, Ubuntu Budgie, Ubuntu Studio, Bluestar, OpenMandriva, ExTiX, Netrunner, ALT Linux, Nitrux, Peppermint, KDE neon, Linux Lite, Parrot OS, Qubes, Pop OS, ROSA, Void Linux, Star Linux, EndeavourOS, MakuluLinux, Voyager, Feren, ArchBang, LXLE, Knoppix, Robolinux, Calculate Linux, Clear Linux, Pure OS, Oracle Linux, Trident, Septor, Porteus, Devuan, GoboLinux, 4MLinux, Simplicity Linux, Zeroshell, Android-x86, netboot.xyz, Slitaz, SuperGrub2Disk, Proxmox VE, Kaspersky Rescue, SystemRescueCD, MemTest86, MiniTool Partition Wizard, Parted Magic, veket, Sabayon, Scientific, alpine, ClearOS, CloneZilla, Berry Linux, Trisquel, Ataraxia Linux, Minimal Linux Live, BackBox Linux, Emmabuntüs, ESET SysRescue Live,Nova Linux, AV Linux, RoboLinux, NuTyX, IPFire, SELKS, ZStack, Enso Linux, Security Onion, Network Security Toolkit, Absolute Linux, TinyCore, Springdale Linux, Frost Linux, Shark Linux, LinuxFX, Snail Linux, Astra Linux, Namib Linux, Resilient Linux, Virage Linux, Blackweb Security OS, R-DriveImage, O-O.DiskImage, Macrium, ToOpPy LINUX, GNU Guix, YunoHost, foxclone, siduction, Adelie Linux, Elive, Pardus, CDlinux, AcademiX, Austrumi, Zenwalk, Anarchy, DuZeru, BigLinux, OpenMediaVault, Ubuntu DP, Exe GNU/Linux, 3CX Phone System, KANOTIX, Grml, Karoshi, PrimTux, ArchStrike, CAELinux, Refracta, Cucumber, Fatdog, ForLEx, Hanthana, Kwort, MiniNo, Redcore, Runtu, Asianux, Clu Linux Live, Uruk, OB2D, BlueOnyx, Finnix, HamoniKR, Parabola, LinHES, LinuxConsole, BEE free, Untangle, Pearl, Thinstation, TurnKey, tuxtrans, Neptune, HefftorLinux, GeckoLinux, Mabox Linux, Zentyal, Maui, Reborn OS, SereneLinux , SkyWave Linux, Kaisen Linux, Regata OS, TROM-Jaro, DRBL Linux, Chalet OS, Chapeau, Desa OS, BlankOn, OpenMamba, Frugalware, Kibojoe Linux, Revenge OS, Tsurugi Linux, Drauger OS, Hash Linux, gNewSense, Ikki Boot, SteamOS, Hyperbola, VyOS, EasyNAS, SuperGamer, Live Raizo, Swift Linux, RebeccaBlackOS, Daphile, CRUX, Univention, Ufficio Zero, Rescuezilla, Phoenix OS, Garuda Linux, Mll, NethServer, OSGeoLive, Easy OS, Volumio, FreedomBox, paldo, UBOS, Recalbox, batocera, Lakka, LibreELEC, Pardus Topluluk, Pinguy, KolibriOS, Elastix, Arya, Omoikane, Omarine, Endian Firewall, Hamara, Rocks Cluster, MorpheusArch, Redo, Slackel, SME Server, APODIO, Smoothwall, Dragora, Linspire, Secure-K OS, Peach OSI, Photon, Plamo, SuperX, Bicom, Ploplinux, HP SPP, LliureX, Freespire, DietPi, BOSS, Webconverger, Lunar, TENS, Source Mage, RancherOS, T2, Vine, Pisi, blackPanther, mAid, Acronis, Active.Boot, AOMEI, Boot.Repair, CAINE, DaRT, EasyUEFI, R-Drive, PrimeOS, Avira Rescue System, bitdefender, Checkra1n Linux, Lenovo Diagnostics, Clover, Bliss-OS, Lenovo BIOS Update, Arcabit Rescue Disk, MiyoLinux, TeLOS, Kerio Control, RED OS, OpenWrt, MocaccinoOS, EasyStartup, Pyabr, Refracta, Eset SysRescue, Linpack Xtreme, Archcraft, ......

Unix
DragonFly FreeBSD pfSense GhostBSD FreeNAS TrueNAS XigmaNAS FuryBSD OPNsense HardenedBSD MidnightBSD ClonOS EmergencyBootKit

ChromeOS
FydeOS, CloudReady

Other
VMware ESXi, Citrix XenServer, Xen XCP-ng









2021/11/30


Comments