Featured Post

How to create Bootable USB Using Ventoy

How to switch back windows 11 file explorer to windows10

 How to switch back  windows 11 file explorer to windows10
Windows 11 වල file explorer එක windows 10 ලෙස නැවත සකසමු 
දැන් බලමු මේ වැඩේ කරගන්නේ කොහොමද කියල.මුලින්ම ඔයා පහල දීල තියෙන ලින්ක් එකෙන් ගිහින් Classic.reg file එක download කරගන්න.

ඊට පස්සේ එක double click කර Registry key එක install කරගන්න.ඉන්පසුව Task Manager open කරගෙන windows explorer එක restart කරගන්න.දැන් වැඩේ හරි .
ඔයාට නැවත windows 11 file explorer එක ලබාගන්න ඕනි නම් Registry Editor එක open කරගෙන පහත දී ඇති path එකට යන්න.
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Shell Extensions
දැන් ඔතන ඇති Blocked කියල key එකක් එක right  click කර delete කරලා දාන්න ඉන් පසුව පෙර පරිදිම windows explorer එක restart කරගන්න.එවිට නැවත windows 11 file explorer එක ලබාගන්න පුළුවන් වේවි.
එහෙනම් තවත් අලුත් දෙයකින් නැවත හමුවෙමු.


2021-10-31




Comments