Featured Post

How to create Bootable USB Using Ventoy

How to Download, Install and Activate Office 2021

Office 2021 Download,Install and Activate 

අද බලමු Office 2021 Download කරලා Install කරගෙන Activate කරගන්න කොහොමද කියල.
01.මුලින්ම පහත link එකට ගිහින් Office Deployment Tool එක download කරගන්න.

https://www.microsoft.com/en-us/download/details.aspx?id=49117


02.ඉන්පසු download කරගත්තු Office Deployment Tool එක double - click කර extract කරගන්න.එවිට පහත ආකාරයේ files ටිකක් ඔබට ලැබෙයි.

03.දැන් පහත දී ඇති අනවශ්‍ය files ටික delete කරගන්න 

configuration-Office365-x64.xml

configuration-Office365-x86.xml

configuration-Office2019Enterprise.xml

04.දැන් ඉතිරි configuration-Office2021Enterprise.xml file එක note pad එකෙන් open කරගන්න එවිට පහත ආකාරයට දිස් වේවි.

05.එකෙන් ඔබට අවශ්‍ය නැත්නම් VisioPro2021 හා ProjectPro2021 delete කරගන්න එවිට පහත ආකාරයට xml file එක තියෙන්න ඕනි.

06.දැන්   <Remove All="True" /> මේ command එකත් delete කරන්න ඒක ඉතා වැදගත් එකක් .ඊට පස්සේ Channel="PerpetualVL2021" කියන ටිකත් delete කරගන්න.අවසාන xml file එක පහත ආකාරයට තිබිය යුතුය.
07.දැන් xml එක save කරලා close කරලා දාන්න.දැන් හිස් area එකක right click කර Open in windows Terminal click කරන්න.

08.දැන් පහත command එක type කර run කරන්න.

.\setup.exe /configure .\configuration-Office2021Enterprise.xml

ඔයාගේ internet speed එක අනුව මේකට යන වෙලාව තීරණය වේවි.Install වෙලා ඉවර උනාට පස්සේ word හරි excel හරි open කරලා බලන්න Activation Required කියල තියේවි.දැන් බලමු active කරගන්නේ කොහොමද කියල.

01.මුලින්ම CMD Administrator ලෙස open කරගන්න.දැන් පහත ඇති command ටික copy paste කර enter  press කරන්න .

if exist "C:\Program Files\Microsoft Office\Office16\ospp.vbs" cd /d "C:\Program Files\Microsoft Office\Office16"

if exist "C:\Program Files (x86)\Microsoft Office\Office16\ospp.vbs" cd /d "C:\Program Files (x86)\Microsoft Office\Office16"

cscript ospp.vbs /sethst:kms.teevee.asia

cscript ospp.vbs /act

දැන් මොකක් හරි office package එකක් open කරලා බලන්න Active වෙලා ඇති.

ඔයාට මේ ටික කරන්න කම්මැලි වගේ නම් මෙන්න මේ link එකට ගිහින් අවශ්‍ය Zip file එකක් තියෙනවා download කරගන්න.ඊට පස්සසේ එක extract කරලා තියෙන Installx64.bat හෝ Installx32.bat යන දෙකෙන් එකක් run කරගන්න.එතකොට Office 2021 Install වේවි.ඊට පස්සේ Activator.bat එක run කරලා active කරගන්න.

https://shorturl.at/lsyT3

https://pdef5.pcloud.com/cBZds8p0nZGfCbtxZZZGyGJi7Z2ZZoeFZkZrRh8ZmXZhRZ1zZCzZFpZbzZPFZ4zZMHZsJZmHZdFZHRZSVZWYqtXZOyToJ6QXws5yfhh8mv0d55fncTrk/OfficeProPlus2021.zip

https://u.pcloud.link/publink/show?code=3Cb

පෙර පළවූ ලිපියට :Slide To Shut Down Windows 10,11

How to Download , Install And Active Office 2019 Pro Plus

2021-10-30




Comments