Featured Post

How to create Bootable USB Using Ventoy

සැම්සුන්ග් ගැලැක්සි S 10 දෙවන One UI 2.0 බීටා ළඟදීම පැමිණේ


සැම්සුන් සමාගම විසින් සති දෙකකට පෙර නිකුත් කල ඇන්ඩ්‍රොයිඩ් 10 බීටා සංස්කරණය මත පදනම් වූ Galaxy S10 One UI 2.0 හි පැවති දෝෂ නිවැරදි කරමින් දෙවන  සංස්කරණයක් නිකුත් කිරීමට සූදානම් වේ.Samsung Video Library app එක මගින් One UI 2.0 හි 2වන බීටා සංස්කරණය Galaxy S10 දුරකථන සඳහා සහය දක්වන බව බවට  ඉඟි පල වී ඇත.


අප කවුරුත් දන්නා පරිදි One UI 2.0 හි 2 වන බීටා සංස්කරණය Galaxy Note10 සහ Note10 + සඳහා හෙට උනත් නිකුත් කල හැකිය.


සැම්සුන් සමාගම මේ සඳහා සංවර්ධනය කටුතු ඉතා කාර්යක්ෂමව කරගෙන යන අතර  මෙම වසර අවසාන වන විට ස්ථාවර නිකුතුවක් පැමිණෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.


2019/10/24 GSMGeek



Comments