Featured Post

How to create Bootable USB Using Ventoy

Whatsapp introduce fingerprint lock for Android : Android Whatsapp වලට fingerprint පහසුකම

Whatsapp introduce  fingerprint lock for Android

Android Whatsapp වලට fingerprint පහසුකම

Whatsapp සමාගම පොරොන්දු වී තිබුණා  ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන්ට ජෛවමිතික ආරක්ෂාව(biometric security) ලබා දෙන බවට.iOS භාවිතා කරන්නන් සමහරුන්ට මෙම පහසුකම කලින් ලබා දී තිබූ අතර බීටා පරීක්ෂාවෙන් (beta testing) කෙටි කාලයකට පසුව එය දැන් සෑම කෙනෙකුටම ලබා ගත හැකිය.

Whatsapp හි අලුත්ම version එක මගින් logs, conversations වලට device එකට ලබා දී ඇති fingerprint එක මගින් ඇතුළු විය හැකිය.App එක අලුත්ම version එකට update කළ  පසු Settings > Account > Privacy > Fingerprint lock ඔස්සේ ගොස් මෙම පහසුකම ලබා ගත හැකිය.
lock timer සඳහා අමතර සැකසුමක් ද ඇති නිසා  conversations වලට ඇතුල් වීමේදී සෑම විටම unlock කිරීමට අවශ්‍ය නොවීම අපට පහසුවකි.

පෙර  පළවූ  post  එකට  - click here

GSMGeek  2019/11/02

Comments