Featured Post

How to create Bootable USB Using Ventoy

දැන් ඔබට email , email කළ හැක

You can now email your emails in Gmail
දැන් ඔබට email , email  කළ හැක 

Gmail හි  අංගයන්  දැන් වැඩි දියුණු වෙමින් පවතී.mailing system එක එහි පරිශීලකයින්ට ඊමේල් ඇමුණුම්(attachment) ලෙස යැවීමට ඒවා forward හෝ download  නොකර ඉක්මනින් යැවීමට ඉඩ දෙනු ඇත. නැතහොත් google සමාගම පවසන පරිදි,“ඔබට දැන් gmail හි ඇති email  වලට වෙනත් email ඇමිණිය හැකිය.” “You can now attach emails to other emails in Gmail.”උද්යෝගිමත් ඊමේල්කරුවන්ට email  විශාල  ප්‍රමාණයක් ඇමිණිය(attach)  හැකි අතර, එය .eml ගොනුවක් ලෙස දිස්වනු ඇත.බහුවිධ ටැබ් විවෘත කිරීමට කැමති පරිශීලකයින්ට ඇමුණුම නව tab එකකින් විවෘත වීම සතුටට කරුණක් විය හැකිය.
Google සමාගම මේ පිළිබඳව මෙසේ පවසා ඇත.
“තනි මාතෘකාවකට අදාළ පණිවුඩ කිහිපයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වීමකදී වෙනම ඊමේල් යොමු කිරීමට වඩා ඊමේල් ඇමිණීම අර්ථවත් වන පරිශීලකයින් බොහෝ දෙනෙකු පවසා ඇත. මෙම නව ක්‍රියාකාරිත්වය සමඟ, ඔබට එය හරියටම කළ හැකිය. ඇමුණුම් ලෙස ඊමේල් යැවීම මඟින් ඔබේ ලබන්නන්ට සාරාංශ ඊමේල් පණිවිඩයක් ලිවීමට ඔබට හැකිවෙයි,සහ ලබන්නන්ට ඔවුන්ගේ mail client එක තුළ කෙලින්ම විවෘත කළ හැකි උපකාරක ඊමේල් කට්ටලයක් ලෙස ලැබෙයි.”
“We’ve heard from you that there are situations where attaching emails makes more sense than forwarding separate emails, like wanting to forward multiple messages related to a single topic. With this new functionality, you can do exactly that. Sending emails as attachments allows you to write a summary email message to your recipients, and attach the set of supporting emails that recipients can directly open in their mail client.”
මේ පිලිබඳ වැඩි විස්තර පහත web අඩවියන් ලබාගත හැක.
ඉදිරි සති දෙක තුල මෙම නව විශේෂාංගය බොහෝ දුරට ක්‍රියාත්මක වේවි යැයි අපි බලාපොරොත්තු වෙමු.


Comments