Featured Post

How to create Bootable USB Using Ventoy

Huawei Nova 3i දුරකථනයට නොවැම්බර් security update එක නිකුත් වේ.

Huawei Nova 3i getting November security update
Huawei Nova 3i දුරකථනයට නොවැම්බර් security update එක නිකුත් වේ.

මීට දින කිහිපයකට පෙර, Huawei Nova 3i සඳහා October security patch  එක ලබා දුන් අතර දැන් සමහර රටවල Nova 3i සඳහා නව යාවත්කාලීනයක් ලබා දෙයි.
Huawei Nova 3i සඳහා වන නවතම යාවත්කාලීනය  November security  යාවත්කාලීනයන් ගෙන එන අතර මෙම යාවත්කාලීනය මගින් Huawei සහ Honor දුරකථන වල සොයාගත් අධිඅවදානම් 3, අවදානම් 15 සහ මධ්‍යම අවදානම් 1 (vulnerabilities ) නිවැරදි කර ඇත.
Huawei Nova 3i සඳහා 120MB ප්‍රමාණයේ EMUI අනුවාදය 9.1.0.262 ගෙන එයි.නමුත් කලාපය / රට අනුව EMUI අනුවාදය සහ ප්‍රමාණය වෙනස් විය හැකිය.
පහත උපදෙස් පරිදි ඔබට යාවත්කාලීනය පරීක්ෂා කළ හැකිය:
Settings > System > Software update > Check for Updates
යාවත්කාලීනයක් තිබේ නම්, ඔබට එය download කිරීමට අවශ්‍ය දැයි විමසනු ඇත.
හෝ
HiCare > Update > Check for updates


Comments