Featured Post

How to create Bootable USB Using Ventoy

Web Browser Market Share 2021

 Web Browser Market Share 2021


අද අපි බලමු මේ වන විට ලෝකයේ Web Browser  Market Share එක කොහොමද කියල.අද වනවිට භාවිතා කරන ප්‍රධාන Web Browser වර්ග පහත පරිදි වේ .

1.Google Chrome 

2.Apple Safari 

3.Microsoft Edge 

4.Mozilla Firefox

5.Opera 

6.Samsung Internet 

7.UC Browser 


දැන් බලමු ඉහත Browsers වල Market Share  එක මොනවගේද කියල .



Browser Market Share Worldwide
Aug 2020 - Aug 2021








Source: StatCounter Global Stats - Browser Market Share

Comments