Featured Post

How to create Bootable USB Using Ventoy

Huawei Mate Xs 2020 : මාර්තු මාසයේදී Kirin 990 5G සමඟ එන Huawei Mate Xs


අද පෙරවරුවේ Huawei සමාගම  Shenzhen හිදී  චීන වෙළඳපොල සඳහා මේට් 30 5ග මේට් 30 ප්‍රෝ 5 ජී ජංගම දුරකථන දෙක එළිදැක්වීය. එම ජංගම දුරකථන දෙක සමඟම, සමාගම විසින්  Mate X  ජංගම දුරකථනය නොවැම්බර් 15 දින සිට අලෙවි කිරිමට දින නියම කරන ලදී.ඔබට Kirin 990 සමග Mate X  දුරකථනයක් අවශ්‍ය නම් ඔබට ඒ සඳහා 2020 මාර්තු දකවා බල සිටීමට සිදුවේ.Huawei සමාගම ඒ  සඳහා Mate Xs නම් නවතම දුරකථනය 2020 මාර්තු මාසයේ දී වෙළඳපොලට හඳුන්වා දීමට නියමිතයි.





Design එක අනුව Mate Xs  දුරකථනය  Mate X දුරකථනට සමාන බව පෙනේ.Mate Xs දුරකථනහි ඇතුළත  නවතම හා වඩා බලවත් Kirin 990 5G chipset එක ඇතුලත් කර ඇත.Kirin 990 5G chipset එක නිර්මාණය කර අත්තේ 7nm+ EUV process එක මතය.එය Mate X දුරකථනයේ පැමිණි Kirin 980 chipset එකේ මෙන් බාහිර  5G modem එකක් නොවන අතර integrated 5G modem එකක් ලෙස වැඩි දියුණු කර ඇත.එය overclocked කරන ලද Cortex A76 and A55 cores වලට වඩා  NPU ප්‍රබල NPU එකක් ද සපයයි.
දැනට chipset එක හැරුණු විට වෙනත් නිල Mate Xs විස්තරයක් නොමැත,එබැවින් ඉදිරි මාසවලදී වැඩි විස්තර ලැබෙන තුරු  අපට බලා සිටීමට සිදුවනු ඇත.

2019/10/24 GSMGeek

Comments