Featured Post

How to create Bootable USB Using Ventoy

EMUI 10 බීටා දෙවන අදියර ස්මාර්ට්ෆෝන් ලැයිස්තුව

EMUI 10 Beta second phase smartphones List
EMUI 10 බීටා දෙවන අදියර ස්මාර්ට්ෆෝන් ලැයිස්තුව

Huawei හි ස්මාර්ට්ෆෝන් මෘදුකාංගයේ නවතම අනුවාදය - EMUI 10 ඇන්ඩ්‍රොයිඩ් 10 මත පදනම්ව ඇති අතර නව Magazine style user interface, Morandi color system, new element animations සමග නිකුත් කරයි.


සම්පූර්ණ දියත් කිරීමට පෙර සමාගම Huawei සහ Honor ස්මාර්ට්ෆෝන් වල EMUI 10 අත්හදා බැලීම ආරම්භ කළ අතර පළමු අදියර සඳහා උපාංග ලැයිස්තුවක් නිවේදනය කළේය. 2019 දෙසැම්බර් මාසයේදී සමාගම විසින් ඉතිරිව ඇති උපාංග සඳහා EMUI 10 බීටා වැඩසටහන ආරම්භ කළ අතර මෙහිදී අපි දෙවන අදියර ගැන කතා කරමු.

පහත ඔබට EMUI හි නවතම අනුවාදය ලබා ගත හැකි උපාංග පරීක්ෂා කළ හැකිය.
සටහන: මෙම උපාංග සඳහා බීටා වැඩසටහන් දිනය තවම ප්‍රකාශයට පත් කර නොමැති අතර, අපට නව තොරාතුරු ලැබෙන විට ලැයිස්තුව සහ තත්වය යාවත්කාලීන වේ.
Confirmed: තහවුරු කර ඇත

Huawei Nova 5Z
Huawei Nova 5i
Huawei Enjoy 10S
Huawei Enjoy 10
Honor Play 3
Honor Play 3e
Honor 20S
Honor 20 Youth Edition

Devices should get EMUI 10 (Yet to be confirmed):
මෙම උපාංගවලට EMUI 10 ඉදිරියේදී ලබා දිය  යුතුය. (නමුත් තවමත් තහවුරු කර නොමැත):

Huawei Nova 3
Huawei Nova 3i
Honor Play
Huawei Y9 2019 (2019)
Huawei Y6 (2019)
Huawei Y7 (2019)
Huawei Y7 Pro (2019)
Huawei Y7 Prime (2019)
ශ්‍රි ලංකාවේ බොහෝ දෙනෙක්  මෙම තහවුරු  නොකල  ලයිස්තුවේ ඇති Huawei දුරකථන භාවිතා  කරන අතර මෙම  ලයිස්තුවද  ඉදිරියේදී තහවුරු වනු ඇතැයි  අප බලාපොරොත්තු වෙමු.මේ පිළිබඳව නවතම තොරතුරු ලද විගස ඔබව දැනුවත් කිරීමට  අප බලාපොරොත්තු වෙමු.
2019/12/22 Update list - click here






Comments