Featured Post

How to create Bootable USB Using Ventoy

Honor Magic Book 15 series exceeds 10,000 units in first sale | Honor Magic Book වාර්තාගත අලෙවියක් වාර්ථා කරයි.

Honor Magic Book 15 series exceeds 10,000 units in first sale
Honor Magic Book වාර්තාගත අලෙවියක් වාර්ථා කරයි.

Honor Magic Book 15 දෙසැම්බර් 1 වන දින චීනයේ අලෙවිය ආරම්භ වූ අතර නිල විකුණුම් සංඛ්‍යා ලේඛන වලින් පෙනී යන්නේ මෙම නව MagicBook අලෙවිය ආරම්භයේ දී ඒකක 10,000 ඉක්මවා නව සන්ධිස්ථානයක් පසුකර ඇති බවයි.
මුලින් නොවැම්බර් 26 වන දින එළිදක්වන ලද හොනර් Honor MagicBook  අඟල් 14 සහ අඟල් 15.6 ක Full-screen display එකක් FHD විභේදනයකින්( resolution) යුක්තව ඇති  අතර එයට ඇතුළත් වන්නේ වම් සහ දකුණු පැත්තේ මිලිමීටර් 4.8 ක bezel පමණි.
Honor Magic Book බල ගැන්වෙන්නේ AMD Ryzen 5 සහ 7 ශ්‍රේණියේ processor වලින් වන අතර Radeon RX Vega 8 සහ 10 graphics අන්තර්ගතය තවද 8GB dual-channel DDR4 2400MHz memory සහ 512GB PCIe SSD එකක්ද ඇත.
Honor MagicBook 14 inch මාදිලියෙහි 56Wh බැටරියක් සහ 15.6 inch මාදිලියෙහි 42Wh බැටරියක් ඇත.ඒවා 65W power adapter කින් (USB Type C) නැවත ආරෝපණය කළ හැකිය.
Honor Magic Book 14 සහ 15 Linux සහ Windows 10 මෙහෙයුම් පද්ධති සමඟ දියත් කර තිබීම විශේෂත්වයකි.
තවද, MagicBook Pro හි සම්පූර්ණ ප්‍රමාණයේ යතුරු පුවරුව(full-size backlit keyboard), සැඟවුණු ඉදිරිපස කැමරාවක්(a hidden front camera), fingerprint එක power button එකටම ඇතුළත් කර (fingerprint embedded into the power button)තිබීම විශේෂත්වයකි ඊට අමතරව අළු සහ රිදී වර්ණ දෙකකින් මෙය ලබාගත හැකිය.
මිළ ගණන් සහ මාදිලි පහත ආකාර වේ.

Honor MagicBook 14 R5+8GB+512GB is priced at 3,899 yuan (Windows 10).
Honor MagicBook 14 R7+8GB+512GB is priced at 4,199 yuan (Windows 10).
Honor MagicBook 14 R5+8GB+512GB is priced at 3,599 yuan (Linux).
Honor MagicBook 14 R7+8GB+512GB is priced at 3,899 yuan (Linux).
Honor MagicBook 15 R5+8GB+512GB is priced at 3,899 yuan (Windows 10).
Honor MagicBook 15 R5+8GB+256GB is priced at 3,299 yuan (Linux).
Honor MagicBook 15 R5+8GB+512GB is priced at 3,599 yuan (Linux).

Comments