Featured Post

How to create Bootable USB Using Ventoy

How to restore full context menus (Folder Right Click Menu) in Windows 11

How to restore full context menus (Folder Right Click Menu) in Windows 11

Windows 11 වල පරණ(Windows 10) Right Click Menu එක නැවත ලබා ගමු .


1.මුලින්ම Search Bar එකේ regedit කියල type කරලා Registry Editor එක Administrator විදිහට open කර ගන්න.



02.ඊට පස්සේ මෙන්න මේ path එකට යන්න 
HKEY_CURRENT_USER\Software\Classes\CLSID 


03.CLSID එක උඩ right click කරලා new key එකක්  මේ නමින් හදාගන්න 
{86ca1aa0-34aa-4e8b-a509-50c905bae2a2}

04.Image  එකේ highlighted කරලා තියෙන විදිහට අලුතින් හදාගත්තු key එක උඩ right click කරලා තවත් new key එකක්  මේ නමින් හදාගන්න
InprocServer32





05.දැන් InprocServer32 යටතේ ඇති (Default) කියන registry entry එක උඩ Double-click කරන්න.දැන් Edit  String dialog box එකේ Value  data කියන තැන මුකුත් type නොකර ok Button එක press කරන්න.
මේ පියවර කරන්න කලින් ඔයාට Data column එක යටතේ  (value not set) කියල දැක ගන්න පුළුවන් වෙයි.

එත් ඔයා ok button එක press කලාට පස්සේ  Data column එක යටතේ මුකුත් පෙන්නන්නේ නැ .




06.දැන් ඔක්කොම හරි .Registry Editor එක close කරන්න.ඔයාට දැන් පරණ පරණ Right Click Menu එක බලා ගැනීමට පරිගණකය Restart කිරීමට හෝ Windows Explorer එක Restart කිරීමට සිදු වෙනවා .
Task Manager > Windows Explorer > right-click > End task. ඊට පස්සේ  File > Run new task එකට ගොස් explorer.exe කියල type කරලා ok කරන්න. 



පෙර ලිපියට : Click Here

GSMGeek 2021/10/17





 

Comments