Featured Post

How to create Bootable USB Using Ventoy

Camera Samples of Xiaomi Mi CC9 Pr : Xiaomi Mi CC9 Pro ජංගම දුරකථනයේ camera sample



Xiaomi Mi CC9 Pro ජංගම දුරකථනය ප්‍රධාන වශයෙන් කැමරාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බව පෙනේ.මෙම ජංගම දුරකථනය camera 5 කින් සමන්විත වන  එහි ප්‍රධාන camera 108 MP හා  tele camera 5x optical zoom කළ හැකිය.මෙම දුරකථනය නොවැම්බර් 5 වන දින එළිදැක්වීමට නියමිත නමුත් Xiaomi සමාගම විසින් camera sample කිහිපයක් ලබා දී ඇත.
Xiaomi සමාගම zoom කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ලබයි.පළමු camera sample ලබා ගන්නේ Longji rice terrac වල දර්ශනයකි.දෙවන sample එය 10X දක්වා  hybrid zoom කළ එකකි.



ඊළඟට Xiaomi සන්නාම තානාපතිවරයකුගේ සමීප photo එකකි.මෙම ඡායාරූපය 108MP කැමරාවකින් රූගත කර ඇති අතර ඊළඟ රූපය මුල් රූපයේ 0.8% ක් upscale ඡායාරූපයකි.අවංකවම කියනවනම් මෙම ඡායාරූපය වල resolution සහ file size අනුව මෙම ඡායාරූපය  ප්‍රමාණයෙන් ඉතා විශාල ඒවාය.

මෙන්න Xiaomi Mi CC9 Pro පිටුපස හා ඉදිරිපස   ඡායාරූපයන්.



කෙසේ නමුත් Xiaomi සමාගම විසින් නොවැම්බර් 5 වනදා ස්මාර්ට් ඔරලෝසුවක් ද එලි දැක්වීමට නියමිතය.ඡායාරූප වලට අනුව විශාල තිරයක්  සහිත ස්මාර්ට් බෑන්ඩ් එකක් නොවන බව පැහැදිලිය.Mi Band 4 හා සසඳන විට වඩා දියුණු ක්රියාකාරිත්වයක් ඇති බවට සිතිය හැකිය.විශ්වාසදායක ආරංචි වලට අනුව, Xiaomi සමාගම විසින් Mi CC9 Pro සහ Mi smartwatch  සමඟ Mi TV 5  ද එළිදක්වනු ඇත.







GSMGeek 2019/10/28


Comments