Featured Post

How to create Bootable USB Using Ventoy

DXOMARK හි නවතම යාවත්කාලීනය

Huawei Mate 30 Pro 5G camera review

Huawei Mate 30 Pro 5G මාදිලිය DXOMARK හි පළමු තැනට 

DXOMARK හි නවතම යාවත්කාලීනය අනුව Huawei Mate 30 Pro 5G camera test එකෙන්  පළමු ස්ථායනට පත්ව ඇත.මීට පෙර   Huawei Mate 30 Pro ලකුණු 121 ලබාගෙන  පළමු ස්ථානයේ පසුවිය.මේ නවතම විස්තරය.
ලකුණු 123 Huawei Mate 30 Pro 5G ලබාගෙන ඇත.

Huawei Mate 30 Pro 5G හි DXOMARK පරීක්ෂණය පිලිබඳ විස්තරය මෙතන click කර කියවන්න 

Key camera specifications:


Quad-camera setup
Primary: 40MP 1/1.7″ sensor, 27mm-equivalent f/1.6-aperture lens, PDAF, OIS
Ultra-wide: 40MP 1/1.54″ sensor, 18mm-equivalent f/1.8-aperture lens, PDAF
Tele: 8MP 1/4″ sensor, 80mm-equivalent f/2.4-aperture lens, PDAF, OIS
ToF 3D depth-sensing camera
Dual-LED flash
4K video, 2160p/60fps (2160p/30fps default)


මෙම ලැයිස්තුව පිළිබඳව හා DXOMARK පරීක්ෂණ පිලිබඳ මිට පෙර ඉදිරිපත් කල ලිපියෙහි සම්පුර්ණ විස්තරයක් අඩංගු වේ.එය පහත link එකෙන් ගොස් කියවන්න.

Source : dxomark

GSMGeek 2019/12/17


Comments