Featured Post

How to create Bootable USB Using Ventoy

Firefox 71 “Picture in Picture” සහය සමග නිකුත් වේ.

Firefox for Windows adds picture-in-picture video support
Firefox 71 “Picture in Picture” සහය සමග  නිකුත් වේ.

සියලුම පරිශීලකයින් සඳහා Firefox 71 යාවත්කාලීනය නිකුත් කරන බව Mozilla 2019/12/03 දින නිවේදනය කර ඇත.මෙම නව යාවත්කාලීන යෙහි ඇති විශේෂත්වය නම් එහි   වින්ඩෝස් හි පික්චර්-ඉන්-පික්චර්(Picture-in-Picture) වීඩියෝ සහාය සමඟ පැමිණීමයි.
විවිධ ටැබ් වල සැරිසරමින් සිටියදී ඔබට දිගටම වීඩියෝවක් නැරඹීමට අවශ්‍ය වූ විට, කුඩා නිල් පාට “Picture in Picture”  option එක click කරන්න එවිට  පාවෙන කවුළුවක් (floating window) විවෘත වේ එවිට ඔබට වෙනත් ටැබ් වල වැඩ කරන අතරතුර වීඩියෝව බලා ගත  හැකිය.Firefox විසින් මෙම නව “Picture in Picture” අංගය 2020 ජනවාරි මාසයේදී Mac OS සහ Linux  භාවිතා කරන්නන් වෙත ගෙන එනු ඇත.

Firefox71 හි වෙනත් වැඩිදියුණු කිරීම්:
  • Improvements to Lockwise, our integrated password manager:
    • Firefox now recognizes subdomains and will autofill domain logins from Lockwise
    • Integrated breach alerts from Firefox Monitor are now available to users with screen readers
  • More information about Enhanced Tracking Protection in action:
    • Notifications when Firefox blocks cryptominers
    • A running tally of blocked trackers in the protection panel accessed by clicking the address bar shield
  • Native MP3 decoding on Windows, Linux, and macOS


Comments