Featured Post

How to create Bootable USB Using Ventoy

Microsoft brings new Office beta app for Android users | Microsoft සමාගමේ අලුත්ම Android Office beta app එක.

Microsoft brings new Office beta app for Android users

Microsoft සමාගමේ අලුත්ම Android  Office beta app එක

Microsoft සමාගම විසින් අත්‍යවශ්‍ය Office tools සියල්ල එක් කර නව Office Beta App එකක් Android සඳහා නිකුත් කර ඇත.මෙම නව App එකට Word, Excel, PowerPoint සහ තවත් දේවල් අඩංගුවේ.මෙහි නම සත්‍ය වශයෙන්ම Microsoft Office වේ .

අපේක්ෂා කළ පරිදි, ඔබගේ Android phone හෝ tablet එකෙහි ලේඛන සෑදීමට, ලේඛන සංස්කරණය කිරීමට සහ ලේඛන කළමනාකරණය කිරීමට මෙම App එක මගින් ඔබට හැකිය.සමහරවිට ඔබගේ යහළුවන් භාවිතා කරන Google's Sheets, Docs වැනි දේවල් සමග මෙම App එක හරහා ඉතා සහයෝගයෙන් කටයුතු කල හැකිය.



එක් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ඡායාරූපයකින් PDF ගොනු සෑදීමට හෝ Word, Excel සහ PowerPoint  ගොනු (file) PDF බවට පරිවර්තනය කිරීමේ හැකියාවයි.අපට දැන් Google Play Store වෙතින් download කර ගත හැකි උවත් එය නිකුත් කල විගස බැවින් ටිකක් දෝෂ සහිත විය හැකිය.
Android 6 හෝ ඊට පසු version ඇති ඕනෑම device එකකට මෙම app එක Microsoft Account එකට sign in වීමකින් තොරව ලබා ගැනීමට හැකිය.ඔබට OneDrive සහ SharePoint හි ලේඛන වෙත ප්‍රවේශ වීමට සහ save කිරීමට අවශ්‍ය නම් Microsoft Account එක අවශ්‍ය වේ.

KEY FEATURES


1.Create, edit, and work together on documents with others in real-time.


2.Store and access documents in the cloud or on your device.



3.Easily access recent and frequently used Word, Excel,PowerPoint files stored in the cloud or on your device.



4.Search for documents stored in the cloud, on your phone, or across your organization (if using a work account).

Uniquely mobile ways that make document creation easier:


5.Snap a picture of a document and turn it into an editable Word file with the press of a button.

6.Transform a picture of a table into an Excel spreadsheet so you can work with the data.

7.Let PowerPoint help you design a presentation by simply selecting the pictures you want to use from your phone.

8.Create automatically enhanced digital images of whiteboards and documents with Office Lens features integrated into the app.

Source : mspoweruser


GSMGeek 2019/11/03


Comments